අත්තරගම පොත්ගුල් රාජමහා විහාරය

මෙහි ඓතිහාසිකත්වය ක්‍රි:ව: 01 වන සියවස දක්වා දිවයයි. මෙය වලගම්බා රාජ්‍ය සමයේ ඉදිකලේ යැයි ජනප්‍රවාදයේ එයි. එය මෙසේය. වලගම්බා රජු පරසතුරු උවදුරු නිසා කන්ද උඩරටට පැමිණි අවස්ථාවේදී අතරමං වු ග්‍රාමයට අතරමංගම යනුවෙන් හදුන්වා ඇත. පසුව මෙය අත්තරගම නම් වු බව ජනප්‍රවාදයේ එයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ රජු අතහැර දැමූ ගම අත්තරගම වූ බව තවත් ජනප්‍රවාදයකි.

ශ්‍රී පියරතන තරුණ බෞද්ධ සංගමය

ශ්‍රී සුමනතිස්ස දහම් පාසල
1974-2025

ඓතිහාසික අත්තරගම පොත්ගුල් රජමහා විහාරය මූලික කර ගෙන පවත්වාගෙන යනු ලබන ශ්‍රී සුමනතිස්ස දහම් පාසල ක්‍රි:ව: 1974.02.04 දින විහාරස්ථ ධර්ම ශාලාවේදී එසමය තුල මෙහි විහාරාධිකාරී වශයෙන් කටයුතු කළ පූජ්‍යපාද අස්ගිරියේ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුදු දහමින් ඔපවත් වු උතුම් සමාජ සාරධර්මයන්ගෙන් පිරි බොදු සමාජයක් ගොඩනැගීමේ උත්තරීතර අභිප්‍රායෙන් යුක්තව අරඹන ලදී.

අත්තරගම පොත්ගුල් රාජමහා විහාරය

unnamed16
unnamed6

මෙහි ඓතිහාසිකත්වය ක්‍රි:ව: 01 වන සියවස දක්වා දිවයයි. මෙය වලගම්බා රාජ්‍ය සමයේ ඉදිකලේ යැයි ජනප්‍රවාදයේ එයි. එය මෙසේය. වලගම්බා රජු පරසතුරු උවදුරු නිසා කන්ද උඩරටට පැමිණි අවස්ථාවේදී අතරමං වු ග්‍රාමයට අතරමංගම යනුවෙන් හදුන්වා ඇත. පසුව මෙය අත්තරගම නම් වු බව ජනප්‍රවාදයේ එයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ රජු අතහැර දැමූ ගම අත්තරගම වූ බව තවත් ජනප්‍රවාදයකි.

පුවත්

No Posts Found!

Sign Up for our newsletter, events!

අප හා එක්වන්න